සොඳුරු ප්‍රක්ෂේපණ ශිල්පියා – ඔබේ සිත ගැන විද්‍යාත්මක ගවේෂණයකට

Harrington Park Community Centre 33 A, Fairwater Drive, Harrington Park

මායාකාරී සිතක ස්වභාවය පිලිබදව තථාගත දහමට අනුව කෙරෙන විදර්ශනාත්මක විග්‍රහයක්. නොවැම්බර් 23 වනදා සවස 6.30 සිට සිත නැමති “මායාකාරී සොඳුරු ප්‍රක්ෂේපණ ශිල්පියා” පිලිබදව ගවේෂණය කරන්නට ඔබ සැමට කරන විවෘත ආරාධනාවයි. සරල උපමා උපහැරණ තුලින් දේශනා වන මේ දුර්ලභ වූ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කර, අපේ ජීවිතය සදහා ප්‍රයෝගික භාවිත කරන්නට උත්සුක වෙමු. Kids are welcome! A […]

Free