සොඳුරු ප්‍රක්ෂේපණ ශිල්පියා – ඔබේ සිත ගැන විද්‍යාත්මක ගවේෂණයකට
Harrington Park Community Centre 33 A, Fairwater Drive, Harrington Parkමායාකාරී සිතක ස්වභාවය පිලිබදව තථාගත දහමට අනුව කෙරෙන විදර්ශනාත්මක විග්‍රහයක්. නොවැම්බර් 23 වනදා සවස 6.30 සිට සිත නැමති “මායාකාරී සොඳුරු ප්‍රක්ෂේපණ ශිල්පියා” පිලිබදව ගවේෂණය කරන්නට ඔබ සැමට කරන විවෘත ආරාධනාවයි. […]
Free