Loading Events

« All Events

අනුරාව” (ANURAWA) – මහා කලා මංගල්ලය

September 27 @ 7:00 pm - 11:30 pm

$75

නිව් සවුත් වේල්ස්හි සිංහල සංස්කෘතික හමුවේ අනුග්‍රහයෙන්
ශ්‍රී ලංකාවේ මෙගා තරු ප්‍රමුඛ ජනප්‍රිය වාද්‍ය වෘන්දයක් සමග
සිනුවර අති දක්ෂ නර්තන හා ගායන ශීල්පීන් ශිල්පිනියන් රැසකගේ වින්දනීය සුසංයෝගය,
සජීවී විනෝදාස්වාදයේ නිම් වළලු ප්‍රසාරණය,
සංස්කෘතියේ පුරාවෘත්තීය වියමන,
හෙවත්
නැටුම්, ගැයුම්, වැයුම් ඉතිහාසයේ රස මුසු දොඩමළුව,
වේදිකාව මත දිග හැරෙන අද්විතීය ප්‍රාසාංගික අධි රංගනය
“අනුරාව”
අනුරාව ප්‍රතිරාව නංවන මහා කලා මංගල්ලය දකින්නට විඳින්නට
ඔබ අප හමුවන දින වැඩි දුර නොවේ.
එදිනට අප හමුවෙමු.

Anurawa – A Concert Like No Other!
Get ready for a mind-blowing fusion of Sri Lanka’s mega stars and top local talents,
coming together for a one-of-a-kind musical spectacle!
Experience electrifying performances,
explosive dance acts,
and a revolutionary new concept that will push the boundaries of live entertainment.
This isn’t just a concert – it’s a legendary fusion of sound, rhythm, and culture.
Are you ready to feel the pulse of Anurawa?

 

Details

Date:
September 27
Time:
7:00 pm - 11:30 pm
Cost:
$75
Event Category:

Organiser

The Sinhalese Cultural Forum of NSW Australia Inc.
Phone:
0450 353 674
Email:
Secretary@thescf.org.au
Website:
http://thescf.org.au

Venue

Vineyard Church Auditorium
357 Windsor Road
Vineyard, NSW 2765 Australia
+ Google Map