Loading Events

« All Events

සොඳුරු ප්‍රක්ෂේපණ ශිල්පියා – ඔබේ සිත ගැන විද්‍යාත්මක ගවේෂණයකට

November 23 @ 6:30 pm - 8:30 pm

Free

මායාකාරී සිතක ස්වභාවය පිලිබදව තථාගත දහමට අනුව කෙරෙන විදර්ශනාත්මක විග්‍රහයක්.
නොවැම්බර් 23 වනදා සවස 6.30 සිට සිත නැමති “මායාකාරී සොඳුරු ප්‍රක්ෂේපණ ශිල්පියා” පිලිබදව ගවේෂණය කරන්නට ඔබ සැමට කරන විවෘත ආරාධනාවයි.
සරල උපමා උපහැරණ තුලින් දේශනා වන මේ දුර්ලභ වූ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කර, අපේ ජීවිතය සදහා ප්‍රයෝගික භාවිත කරන්නට උත්සුක වෙමු.


Kids are welcome!
A special session for children will be held at the same venue, conducted by Ven. Bakkula Thero.

මේ පිළිබඳ වැඩි විස්තර සඳහා අමතන්න
Mihiri: 0438 781 518
Ashada: 0433 827 436

ලියාපදිංචි වීම සඳහා:
https://zfrmz.com.au/x7yqAU1Ql20aECP4KWs7

Details

Date:
November 23
Time:
6:30 pm - 8:30 pm
Cost:
Free
Event Category:

Organiser

Ministry of Nirvana
Email:
info@ministryofnirvana.org.au

Venue

Harrington Park Community Centre
33 A, Fairwater Drive
Harrington Park, NSW 2567 Australia
+ Google Map